![]() |
|
දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල කලාපයේ සුන්දර භූමි බාගයක අප පාසල පිහිටා ඇත. අප පාසලේ ප්‍රථම විදුහල්පතිවරයා වන ඩී.එස්.වික්‍රමසිංහ මහතා විසින් අප පාසල නිර්මාණය කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව 1892 වර්ෂයේදී අප පාසලේ ආරම්භය සනිටුහන් විය. අප පාසලේ ප්‍රථම විදුහල්පතිවරයා වූ ඩී.එස්.වික්‍රමසිංහ මහතා 1892 සිට 1927 දක්වා වසර 35ක කාලයක් අප පාසලේ සේවය කර ඇත.