නාකුළුගමුව ගාමිණී මාතාවගේ සෙවණේ වෙසෙන දරු දැරියන් අතර විශේෂ දක්ෂතා ඇති බොහෝ දරුවන් සිටිති. ඒ අතුරෙන් නර්ථන දක්ශතා ඇති දරුවන්ගේ කුසලතා ඔප් නම්වා ඉදිරියට ගෙන යාමට ගාමිණී මාතාවගේ නර්ථන ආචාර්ය වරුන් උත්සාහ කර ඇති අතර එම උත්සහයන් සපල කිරීමට අප පාසලේ නර්ථන අංශයට හැකිවී ඇත.