නාකුළුගමුව ගාමිණී මාතාවගේ සෙවණේ වෙසෙන දරු දැරියන් අතර විශේෂ දක්ෂතා ඇති බොහෝ දරුවන් සිටිති. ඒ අතුරෙන් නර්ථන දක්ශතා ඇති දරුවන්ගේ කුසලතා ඔප් නම්වා ඉදිරියට ගෙන යාමට ගාමිණී මාතාවගේ නර්ථන ආචාර්ය වරුන් උත්සාහ කර ඇති අතර එම උත්සහයන් සපල කිරීමට අප පාසලේ නර්ථන අංශයට හැකිවී ඇත.
2010 වර්ෂයේ පැවති සමස්ථ ලංකා නැටුම් හා මුද්‍රා නාට්‍ය තරගාවලියේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට එවකට අප පාසලේ නැටුම් අංශයට හැකියාව ලැබී ඇත. 2011 වර්ෂයේ පැවති සමස්ථ ලංකා නැටුම් හා මුද්‍රා නාට්‍ය තරගාවලියේ දෙවන ස්ථානය ලබා ගැනීමට එවකට අප පාසලේ නැටුම් අංශයට හැකියාව ලැබී ඇත.

2012 වර්ෂයේ පැවති සමස්ථ ලංකා නැටුම් හා මුද්‍රා නාට්‍ය තරගාවලියේ කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට එවකට අප පාසලේ නැටුම් අංශයට හැකියාව ලැබී තිබෙන අතර 2020 වර්ෂයේ පවැත් වූ කලාප මුද්‍රා නාට්‍ය තරගාවලියෙන්ද ජයග්‍රහණ අත් කරගෙන ඇත.
2011 සමස්ත ලංකා ප්‍රතම ස්ථානය

2010 සමස්ත ලංකා ප්‍රතම ස්ථානය

2017 සමස්ත ලංකා ප්‍රතම ස්ථානය
