| පාසල ආරම්භ වූ දිනය | 1892 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1892 |
| ජාතික පාසලක් වූ දිනය | 2021 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 08151 |
| සංගණන අංකය | 08151 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 2 |
| පාසල පිහිටි පළාත | දකුණු පළාත |
| දිස්ත්‍රික්කය | හම්බන්තොට |
| කලාපය | තංගල්ල |
| කොට්ඨාසය | තංගල්ල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | තංගල්ල |
| ග්‍රාම සේවක වසම | වැල්ලවත්ත |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 8 |
| මුළු පන්ති ගණන | 23 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 580+ |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 43 |
| පාසලේ වර්ණය | මෙරොන් |