images/Presentation1.gif
images/WhatsApp_Image_2022-04-26_at_42555_PM.jpeg
images/WhatsApp_Image_2022-04-26_at_42548_PM.jpeg
images/IMG-20220427-WA0022.jpg
13.jpeg
17.jpeg
14.jpeg
15.jpeg
IMG_20220318_093334.jpg
11.jpeg
Shadow

 

පාසලේ දැක්ම

 

ගුණ නැණ කුසලතා සපිරි යහපන් දරු පිරිසක්.

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු 1-13 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වේ. වසර 125 කට වැඩි ඉතිහාසයක් ඇති අපේ පාසල හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි කීර්තිමත් පාසලකි.

 

 

Read More

 

පාසලේ මෙහෙවර

 

නිර්මාණශීලී ක්‍රියාශීලී මානා පෞර්ෂයකින් හෙබි සුචරිවත්
පුරවැසියන් රටට දායාද කිරීම